අපගේ දුරකථන ඔස්සේ හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ අප හා සම්බන්ධ වීමෙන් ඔබගේ අවශ්‍යතාවය අපට පැහැදිලි කර ලබාදෙන පියවර ඔස්සේ යමින් ව්‍යාපෘතිය ආරම්භ කල හැකිය.
ඔබට අවශ්‍යනම් පමණක් ඔබගේ අවශ්‍යතාවය නිසිපරිදි පැහැදිලිකිරීමට රූපරාමු හෝ සටහන් සකසාගෙන ඉදිරිපත් කල හැකියි.
දෙස් විදෙස් ආයතන ගණනාවක් සමග වැඩ කරමින් වසර 07කට අධික ක්ෂේත්රයේ අත්දැකීම් බහුල ප්රවීණයන්ගේ සේවය ඔබට ලබාගත හැකියි.
ඔබගේ අවශ්‍යතාවයට සහ ඔබගේ අපේක්ෂිත පිරිවැයට ගැලපෙන පරිදි කාලය සමග යාවත්කාලින වෙමින් තාක්ෂණය භාවිතා කරයි.
ඔබගේ ව්‍යාපෘතියේ දළ ගණනය කිරීමෙන් පසුව ඔබට දැනගැනීමට හැකි වේ.
කලින් මිල නියම කල ව්‍යපෘති වල අයකිරීම් එකම අගය ගන්නා අතර, අනෙක් ව්‍යපෘති වල මිල තීරණය වන්නේ දළ ගණනය කිරීමෙන් පසුවයි.
ව්‍යාපෘතියක ආරම්භයේ සිටම අපගේ ප්‍රවීනයන් විසින් අවසානය තෙක්ම දැඩි අධීක්ෂණය යටතේ සිදු කරන අතර මෘදුකාංගයක් නම් ඔබටද පරික්ෂා කිරීමට UAT අවස්ථාවන් ලබාදෙයි.
Wව්‍යාපෘතියෙන් පසුව වුවද ඕනෑම අවස්ථාවකදී අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට අප ආයතනය බැදී සිටියි.
ඔව්, ඔබට අපගේ Testimonials Page එක, Google Map Reviews සහ Social Media Reviews හරහා අපගේ සේවාලාභීන්ගේ අදහස් දැනගත හැකිය.
කිතුල්හේන, මත්තේගොඩ ශ්‍රී ලංකාව. 10240 |
|
+94 (0) 74 021 7780
+94 (0) 77 699 9695 |
|
+94 (0) 11 435 8388 | |
support@newrelease.biz
inqury@newrelease.biz |
|
සඳුදා - සිකුරාදා: උදෑසන 9 සිට පස්වරු 6 දක්වා සෙනසුරාදා, ඉරිදා සහ වෙළද නිවාඩු දිනයන්හි වසා ඇත |